පුද්ගලික ඉලක්ක නෑ රට දිනවන එකයි ඉලක්කය - දසුන් ශානක

author Vidu   2 mounths ago

ශ්‍රී ලංකාවේ පළමුපෙළ 20-20 තරඟයක වැඩිම 6 පහර සංඛ්‍යාවක් එල්ල කල ක්‍රීඩකයා දසුන් ශානක.ඒ 6 පහර 16ක්.ඕනෑම තරඟයක පුද්ගලික ඉනිම ගැන නොහිතා අවස්ථානුකූලව ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ඔහු.ජාත්යන්තර තලයේදී සැබෑ දසුන් කවුද කියන එක ලෝකෙටම පෙන්වන්න ඔහුට ලැබුණු අවස්ථා ප්‍රමාණවත් නෑ. ඉදිරියේදී ඔහුට ලෝකෙම හොල්ලන්න ඉඩ කඩ ලැබේවා කියලා අපි සුබපැතුම් එකතු කරමු.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රථිඵල පෙර දැක්ම

ක්‍රිකට් ක්‍රීඩක දසුන් චානක ගැන ඔහුගේ ගුරුවරුන් කියූ කතාව /2019/10/16 by www.meepura.com

දඟ පන්දු යවනකොට අපි මූලිකවම දකින්නේ පා දඟ පන්දුව සහ පිට දඟ පන්දුව නමුත් එතනින් එහා ගිය වෙනස්කම් කොයි තරම් තියනවද? ඒ දේවල් හඳුනාගන්න පුංචි උදව්වක් අද කෙළි බිමේ කෙළි තුලින්.

සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි - Listen Live on http://www.siyathafm.lk - Like our Official Facebook Page: http://www.siyathafm.lk/facebook Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka http://www.voa.lk #SiyathaFM #SriLanka

අපේ රටේ ගොඩක් කට්ටය දන්න දේශපාලන චරිතවල මංගල ඡායාරූප මෙන්න For copyright matters please contact us at : ky232313@gmail.com These pictures were Downloaded from internet and used under fair usage policy. I do not own any copyright for such content

8,321 views

537 Like   5 Don't like

Comments