ශ‍්‍රී ලංකාවේ අපල ගෙවුණ ජයග‍්‍රාහී තරගාවලිය

author Vidu   2 mounths ago

පාකිස්තානය සමග තරගාවලිය 2-0ක් ලෙස පරාජයට පත්වුනත් ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණ රැුසක් තිබෙනවා. ඉදිරියෙදි කළයුතු හරි දේ මොකක්ද?

ලෝකෙ අංක එකේ 20-20 කණ්ඩායම අන්ත පරාජයකට පත් කරන්න ලංකාවෙ පුංචි කොල්ලො ටිකකට පුලුවන් වුනා. කොහොමද එහෙම කළේ?

අපිට වැරදුණු තැන්...

ඇන්ජලෝ මැතිව්ස් ලෝකයේ බිහිවු සුවිශේෂී තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පසුගිය කාලයේ ඔහු ක්‍රීඩා දිවියේ විවිධ හැල හැප්පීම්වලට මුහුණ දුන්නා. නමුත් සියල්ල අවසානයේ ඇන්ජි තමන් කවුද කියන කරුණ පිත්තෙන් සහ පන්ඩුවෙන් ලොවට කියලා දුන්නා. මෙතෙක් ආපු ගමන් මග ගැන ඇන්ජි එක්ක කරපු කතා බහ තමයි මේ.

දඟ පන්දු යවනකොට අපි මූලිකවම දකින්නේ පා දඟ පන්දුව සහ පිට දඟ පන්දුව නමුත් එතනින් එහා ගිය වෙනස්කම් කොයි තරම් තියනවද? ඒ දේවල් හඳුනාගන්න පුංචි උදව්වක් අද කෙළි බිමේ කෙළි තුලින්.

කවුරුත් නොහිතපු විදියට මහනුවර,පුත්තලම,කොලඹ,බදුල්ල ගෝඨාභය මහතා ජයගන්නා බව විදූ කලින්ම කිව්වා. ඒ ගැන අවඥාවෙන් කතා කරපු බොහෝ දෙනෙක් හිටියා. ඇත්තටම විදූගෙ අරමුණ මොකද්ද? මේ ඒ ගැන පසු දැක්මක්.

14,700 views

528 Like   15 Don't like

Comments