බ්‍රැත්වෙයිට් හිටියෙ රිහානාගේ උකුළේ | Untold story between Rihanna and windies cricket

author Vidu   5 days ago

කොදෙව් ක්‍රීඩක බ්‍රැත්වෙයිට් රිහානගේ උකුළේ හිටියා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ ඔවුන් අතර තියෙන ආදරණීය සම්බන්ධතා ගැන...

අසන්තද මෙල් කුලේව දන්නෑ කියපු කතාව ලංකාවේ ලොකු ආන්දෝලනයක් ඇති කළා. මේ ප්‍රශ්නේ යොමු කලේ විදූ. මේ කතාව ගැන විදූ මාධ්‍ය හමුවෙන් පස්සේ යලිත් ප්‍රශ්න කළා. මේ කිසිම මාධ්‍යයක නොගිය ඒ කතාව.

ලෝක කුසලාන අවසන් 4 දෙනා තීරණය වෙලා ඉවරයි. වර්ෂාව නොතිබුනානම් එංගලන්තය සහ නවසීලන්තය වෙනුවට ලංකාව සහ පාකිස්තානය semi final යන්නත් ඉඩ තිබුණා.

කුරිරු ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර සිදුවී මේ වනවිට මාස කිහිපයක් ගත වී තිබුනත් තවමත් එම ප්‍රහාරයේ අඳුරු අත්දැකීම් අප අතර පවතී.එවැනිම වූ තවමත් අත්දැකීමකට මුහුණ දුන් අයෙක් සෝශල් ටීවී අපට මුණගැහුනා.මේ ඔහු අප සමග බෙදාගත් ඔහුගේ අවාසනාවන්ත අත්දැකීමයි. SUBSCRIBE ► Thankyou for Watching the video and Don't forget to Subscribe.! © For Copyright Matters Please Contact Us At ► ruumediadigitel@gmail.com #Katuwapitiya #katuwapitiya_People

ලොව දෙවන ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින්නා වූ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයින් හා ඔවුන්ගේ වාර්ෂික ආදායම මෙම වීඩියෝව හරහා ඔබ හට ගෙන ඒ. This simple video we made for World top 10 Richest Cricketers and how much they are annually earn in his cricket journey. Enjoy !!! Background Music / Triple M - 2GETHER ඔබගේ අදහස් යෝජනා චෝදනා සියල්ලම පහල කොමෙන්ටු box එකේ දමන්න ඒ වගේම අපගේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා http://facebook.com/SRIfact SUBSCRIBE පාරක් දාගෙන යමු නේ ?? එස් /ආර් / අයි FACTS !! දන්නා දෙයක් පිළිබද නොදත් 10 ! මෙවැනිම වූ වීඩියෝවකින් මේ සදුදා නැවත හමු වෙමු !!

Watch extended highlights of Sanath Jayasuriya 189 vs India in the 2000/01 Coca-Cola Champions Trophy - India vs Sri Lanka Final at Sharjah. Sanath Jayasuriya 189 off 161 balls included 21 fours and 4 sixes at a strike rate of 117 and is the highest individual score in ODIs by a Sri Lanka batsman. Sri Lanka made olny 299 in that innings but 189 of those runs came off Jayasuriya's bat as he mercilessly plundered the Indian bowling attack to all parts of the Sharjah Cricket Stadium. Sanath Jayasuriya 189 (161) vs India, Sharjah, 2000/01 is also the highest score by a batsman in an India vs Sri Lanka ODI match and is one of the the greatest one-day knock of all time. As if Jayasuriya's 189 was not enough, the icing on the cake for Sri Lanka came in the second innings when India were all out for 54 runs only chasing 300 for victory, giving them a huge victory by 245 runs.

14,150 views

427 Like   15 Don't like

Comments