අකිලට මොකද වෙන්නෙ?|20-20 පළමු සටනේ පෙරදැක්ම

author Vidu   3 mounths ago

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු 20-20 තරගයට එන කණ්ඩායම අමුතු කණ්ඩායමක් වෙයි කියලා මාලිංග ඉගි කරනවා. තරගයේ පෙරදැක්මෙන් අපි බලමු මොකක්ද වෙන්නෙ කියලා

ඇන්ජලෝ මැතිව්ස් ලෝකයේ බිහිවු සුවිශේෂී තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පසුගිය කාලයේ ඔහු ක්‍රීඩා දිවියේ විවිධ හැල හැප්පීම්වලට මුහුණ දුන්නා. නමුත් සියල්ල අවසානයේ ඇන්ජි තමන් කවුද කියන කරුණ පිත්තෙන් සහ පන්ඩුවෙන් ලොවට කියලා දුන්නා. මෙතෙක් ආපු ගමන් මග ගැන ඇන්ජි එක්ක කරපු කතා බහ තමයි මේ.

පසුගියදා අකිල ධනංජයට වසරක පන්දු යැවීමේ තහනමක් පැනවුනා. දැන් අකිලට මොකද වෙන්නෙ?

Join with Vidu on FB www.facebook.com/vidudemojo

අපේ රටේ ගොඩක් කට්ටය දන්න දේශපාලන චරිතවල මංගල ඡායාරූප මෙන්න For copyright matters please contact us at : ky232313@gmail.com These pictures were Downloaded from internet and used under fair usage policy. I do not own any copyright for such content

1996 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරද්දී ඒ ජයග්‍රහණය පිටිපස්සේ හිටපු ප්‍රධානම චරිතයක් තමයි සනත්,අපි පරදිද්දී සනත් ගැන මතක් වෙන්ව තවත් වැඩී,මේ සනත් ගේ මතකය අලුත් කරන ක්‍රීඩකයා ගැන කථාවක්.. වීඩියෝව නරඹන්න. වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න Cricket Lanka Channel එකට Subscribe කරන්න. CRICKET LANKA | ක්‍රිකට් සිංහලෙන් වීඩියෝ සගරාව. Subscribe | Youtube | https://www.youtube.com/channel/UCJOKTiaH5Qmk1B1pSTTrn-A/?sub_confirmation=1 Like | Facebook Page | https://www.facebook.com/cricketlanka.net/ Join | Facebook Group | https://www.facebook.com/groups/cricketlanka.lk/ Visit | http://cricketlanka.lk/

19,340 views

848 Like   19 Don't like

Comments